Ksp පාඩම සඳහා සකසන ලද video මාලාවකි. මීට අදාළ ා නිබන්දනය නිවසට ගෙන්වා ගැනීම සඳහා අදාළ payment එක සිදු කරන්න. එය online කළ හැකි අතර 0714769461 whatsapp message එකක් එවීමෙන්ද සිදුකළ හැක.
Video -01 Ksp පාඩමට අදාළ සිද්ධාන්ත
Video-02 වල සිට video-7 දක්වා ද්‍රාව්‍යතා ගුණිතයේ සියලු ගැටලු රටා උදාහරණ මගින් සාකච්ඡා කර ඇත.
ඔබ විසින් මෙම වීඩියෝ හතම මුල සිට නැරඹිය යුතුය. මෙම වීඩියෝ හතට අදාල සියලු කරුණු පොතක ලිවිය යුතුය. වීඩියෝ හතෙන් පසු තිබෙන වීඩියෝ ඔබට ලැබුණු නිබන්ධනයේ සියලු ගැටළු සාකච්ඡා කරන video වේ.
Course Features
- Lectures 7
- Quiz 0
- Duration 10 weeks
- Skill level All levels
- Language English
- Students 15
- Assessments Yes
Curriculum
- 1 Section
- 7 Lessons
- 10 Weeks
Expand all sectionsCollapse all sections